Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Monday, August 29, 2011

ආයුබෝවන්...!

                                                        ඔන්න ඉතින් මත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.මාත් අවුරුදු ගානක ඉඳලා ලොකු ආසාවකින් හිටියෙ බ්ලොග් ලියන්න.මම හිතනවා අද මගේ හීනයක්‌ හැබැ වුනා කියලා.මම මේ බ්ලොග් එකෙන් මගේ ජිවිතයේ සතුටු හා දුක්‌ වුනු තැන් ඔයාලත් එක්‌ක බෙදා ගන්න හිතුවා.

මටත් ඉතින් බ්ලොග් ලියන්න අවසර ද?

2 comments:

  1. බ්ලොග් ලියන එකට කාගෙන් වත් අවසරයක් ගන්න ඕනා කියලා නම් මම හිතන්නේ නැ... එහෙම නොහිතා හිතට දැනෙන විදිහට බ්ලොග් එක ලියන්න... පටන් ගන්න කොට කමෙන්ට් නැති උනා කියලා අතරමග නවත්වන්න එපා, දිගටම ලියන්න ඒඅතරම ඔයාත් අනිත් බ්ලොග් වලට යන්න හිතට දැනෙන දේවල් කමෙන්ට් කරන්න...
    ඔයාත් එක්ක ගොඩාක් අය ඉක්මනට එකතු වෙයි

    ජයවේවා

    ReplyDelete
  2. ස්‌තුතියි සහෝ කමෙන්ට් එකට

    ReplyDelete