Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Tuesday, August 30, 2011

සතුට,ආදරය,දුක හා මරනය

සතුට 

බලාපොරොත්තූවක්‌ විතරයි
සැබවින්ම කෙදිනකවත් නොලබන......

ආදරය

පාඩමක්‌ විතරයි කිසිවෙකුට
ආදරය නොකරන බවට තමන්ට හැර.................

දුක

දැන ගැනිමට පමණයි හැමදෙයකම
පසු පස ඇති එකම දෙය.............

මරණය

විවෙකයක්‌ විතරයි සුලු මොහොතකට
දිව යන ඇවිදින මතකයට............



2 comments:

  1. ජිවිතය : මේ ඔක්කොම දේවල් පොදි බැදගෙන ගෙවන එක නැවතුම් පොලක ගෙවන එක නිමේෂයක්

    ReplyDelete
  2. නමුත් ඒ ජීවිතය එක නැවතුම් පොලකින් අවසන් වේද ?

    ReplyDelete