Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Friday, September 2, 2011

කොන්ඩය කලර් කරන්නේ කොහොමද ?


                                                  ගොඩක් අය ආසායි ලස්සනට ඉන්න.ලස්සනට ඉන්න තරුන අය එක එක දේවල් කරනවා.ඒ අතර ජනප්‍රියම අන්ගයක් කොන්ඩය කලර් කිරීම.මේකට අද තරුන අය ගොඩක් වියදම් කරනවා.මම අද කියල දෙන්න යන්නෙ ගෙදරදීම කොන්ඩය කලර් කරන්නෙ කොහොමද කියලා.

වුවමනා කරන දේවල්

  • කලර් ඩිවලප් -  Color Developer
  • කලර් ක්‍රිම් - Color Cream
  • බොන්ඩ ජෙල්
  • පොෆයිල් කොල 
කරන අකාරය


                       
                                                   කලර් ක්‍රිම් හා කලර් ඩිවලප් එක සම සමව ගෙන මිස්‍ර කර පොෆයිල් කොලය කෙස් යටින් තබා සදා ගත් මිස්‍රනය ගාගන්න.ඉන් පසු පොෆයිල් කොලය දෙපැත්තෙන් තබා කිලිප් කර ගන්න.කෙස් කලර් කිරීම හා වෙනත් කලර් එකක් කිරිම සදහා අවසානයෙදි තැබිය යුතු වෙලාව වන්නෙ විනාඩි 45 කි.විනඩි 45 න් පසුව ​සැන්පු දමා සොදා හරින්න.


   
කලර් ඩිවලප් එකේ ප්‍රතිසතය



  • ලා පාට සදහා 6%
  • සාමාන්‍ය පාට සදහා 9%
  • තද පාටක් සදහා 12%

4 comments:

  1. සැළුන් එකක් දාලා වගෙයි....

    ReplyDelete
  2. නොමිලේ සෙවය දෙන සැළුන් එකක් සහො

    ReplyDelete
  3. මට ඕනෑ කොණ්ඩේ සුදු කරගන්න, කොහෙමද ඒක කරන්නේ, මේ ක්‍රමයට?

    ReplyDelete
  4. කොණ්ඩේ සුදු කරනවනම් කොණ්ඩේ බිජ් කරගන්න ඔනි.කලර් ඩිවලප් එකයි බොන්ඩ ජෙල් එකයි සම සමව ගෙන කලවම් කර මම පෙර කියපු ආකාරයට කරගන්න.විනාඩි 15 තියලා බලන්න කොණ්ඩේ සුදු වෙලා තියෙයි.

    ReplyDelete