Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Sunday, September 4, 2011

බ්ලොග් ලියන සහොදර වරුනි මට ලොකු උදවුවක් කරන්න පුලුවන් ද?




                                                               අද දවස තමයි මේ අවුරුද්දට ගෙවන ජරාම දවස.මම සුපුරුදු පරිදි Facebook යන්න ගියා,එත් දැක්ක දෙයෙන් මම ඩිම් උනා.මම පණටත් වඩා ආදරය කරපු මගේ Facebook account එක disabled කරලා.ඒ අයි කියල නම් මට තෙරෙන්නෙ නෑ.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට මගේ Facebook account එක නැවත සක්‍රිය කරගන්න විදහ කියලා දෙනව ද?.ඔයාලට පින්

9 comments:

  1. මල්ලි සුකර්බර්ග් අය්යා එපා කියල තියෙන වැඩ මොකක් හරි කලේ නැ කියල හොඳටම ෂුවර්ද ?

    ඔය දීල තියන FAQ එකෙන් ගිහින් කරන්න ඕනි දේ ගැන දල අදහසක් ගන්න පුලුවන් වෙයි , කොහොම වුනත් අවසානයෙ කරන්න තියෙන්නෙ බොහොම වෘත්තීමය , ලොකු ටෝක් නැති ඊ මෙලයකින් නැවතත් එකවුන්ට් එක ස්ක්‍රීය කරන්නය කියල ඉල්ලන එක තමයි . ඒ ඉල්ලන්න ඕනි ඊ මෙල් ලිපිනය FAQ එකෙන් හොයාගන්න පුලුවන්ද කියල බලන්න

    ReplyDelete
  2. සහො මම සුකර්බ‍ර්ග් අය්යා එපා කියපු කිසිම දෙයක් කලේ නෑ.එක මට හොදටම ෂුවර්.මගේ facebook account එක අවුරුදු 4 පරණයි.මගේ ජිවිතයේ සොදුරු මතකයන් ගොඩක් මේ account එකේ තියනවා.මේක මට ගොඩක් වටින ​දෙයක් සහො

    ReplyDelete
  3. මම facebook එකට e-mail එකක් යැවුවා

    ReplyDelete
  4. 'පණටත් වඩා Facebook account එකට ආදරය කරන' ලංකාවේ තාරුණ්‍ය ගැන ඇතිවන්නේ කණගාටුවකි.

    ReplyDelete
  5. ඔයාගේ Account එක තව ටික දවසකින් සමහරවිට ආයිත් Enable වෙයි .Accont එකෙන් යවල තියෙන Friend Request ගාණ වැඩිඋනාමත් ඒගොල්ලෝ Account එක Disable කරනවා. නැත්තම් ඔයා කලින් දල තිබුන Password එකක් කව්රුහරි දැනගත්තත් එයාට ඕක Disable කරන්නත් පුළුවන්. නැත්තම් කාටහරි ඔයාගේ Account එක Hack කරලත් Disable කරන්න පුළුවන්.මම නම් හිතන්නේ නැ Hack කරලා ඇති කියල.Hack කරලා නැතුව වෙන හේතුවක් නම් මම හිතන්නේ Facebookල ඔයාගේ Account එක සතියකින් වගේ ආයිත් Enable කරයි. මොනවා උනත් Facebook වලට E-Mail එකක් යවන එකත් වැඩිය හොඳයි.

    ReplyDelete
  6. ඔයා කලින් දල තිබුන Password එකක් කව්රුහරි දැනගෙන account එක Disable කරොත් Disable වෙන්නේ තාවකාලිකව විතරයි.හැබැයි එහෙම උනොත් Enable වෙන්න මාසයක් වගේ යාවි.සමහර විට ඔය හේතු නෙමෙයි වෙන හේතුවක් වෙන්නත් පුළුවන්. කමක් නැ දුක්වෙන්න එපා ඔයාගේ account එක ආයිත් ඉක්මනට Enable වෙයි.

    ReplyDelete
  7. Account එක හදාගන්න බැරිඋනොත් ,මෙන්න මගේ බ්ලොග් එක www.sameera.tk ඕකට ඇවිල්ල comment පාරක ලියල යන්නකෝ මම පුළුවන් උදව්වක් කරන්නම්.

    ReplyDelete
  8. thanx Sameera සහො comment එකට.

    ReplyDelete
  9. මාක් අයියා එපා කිව්වා දෙයක් කරලා නැත්නම් අවුලක් වෙන එකක් නැහැ..ඊ-මේල් එකට රිප්ලයි එකක් එයි ඉක්මනට..

    ReplyDelete